Posts

Natural collagen morning drink

Image
අද අපි බලමු ස්වාභාවික කොලැජන් පානයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.  සමේ තරුණ පෙනුම රැකගන්න වගෙම ශරීර අභ්‍යන්තරයටත් හොද පෝෂනයක් ලැබෙන පානයක් තමයි මේක.. සමේ රැලි ඉවත් කර සමේ තරුණ පෙනුම බොහෝ කල්  රැකදෙනවා.. සමේ එල්ලා වැටුන මලානික  ගතිය දුරු කර සමේ නැති වී ගිය ඉලාස්ටික් ගතිය නැවත ඇති කරනවා ශරීර අභ්‍යන්තරයට ද බොහෝ ගුණදායකයි.. හරි යාලුවනෙ අපි බලමු මේ නැචුරල් කොලැජන් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා.. අවශ්‍ය ද්‍රව්‍ය 👉 උලුහාල් තේ හැන්දක්                               වියලි මිදි කිහිපයක් (මුද්දරප්පලම්) බොහොම පහසුයි නේද මේ දේවල් අපිට අර ගන්න.. උනන්දුව විතරයි ඔන්න ඉතින් ඔයාගෙ තියෙන්න ඕනී.. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා.. මුලින්ම ඔයා කරන්න ඕනී උලුහාල් තේ හැදි එකක් ගෙන සෝදා පිරිසිදු කර ගන්න .. පසුව එයට වතුර එක කොප්පයක් පමණ එකතු කර රැයක් එලිවන තුරු පෙගෙන්නට ඉඩ හරින්න .. පසුදින උදෑසන මේ පෙගෙන්න තැබූ උලුහාල් ටික සහ එම වතුර ටිකත් ලිප තබා විනාඩි තුනක් පමණ කාලයක් රත් කරගන්න..  දැන් ...

Best hair regrowth secret

Image
මුලින්ම දැක්කෙ මොකක්ද පොරොන්දුවක් නේද.. ? ඔව් ඔව්.. ඒක මගෙන් ඔයාලට ලැබෙන පොරොන්දුවක්..  දිගම දිග ලස්සන කොන්ඩයකට ආසයිද ඔයත් නැතිනම් දවසට ගැලවී යන හිසකෙස් ප්‍රමාණය නිසා  ඔයත් කනස්සල්ලෙන්ද .. ? නෑ නෑ.. අද ඉදන් මේ ගැන කරදර වෙන්නම ඕන නෑ..  මන් මේ කියලා දෙන සත්කාරය හරි විදිහට කරලා බලන්න.. ඔයාටම අදහාගන්න බැරි තරමේ ප්‍රතිඵල ලබාදෙන 100%ක් ස්වාභාවික සත්කාරයක්.. අපි බලමු මේ සත්කාරය කරන්නේ කොහොමද කියලා..  අවශ්‍ය ද්‍රව්‍ය 👉 සහල් තේ හැදි දෙකක්                               කරපිංචා ඉති තුනක්                               වද මල් කොල අටක්                               කරාබු නැටි එකක්                               වතුර කෝප්ප දෙකක් හෝ තුනක් මෙන්න මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නෙ ...

Whitening face pack

Image
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් සෙනූ අදත් ආවා ලස්සන රහසක් අරගෙන..  මේ අවුව රස්නෙත් නිසා ඔයාගෙ සමත් වියලී ගොස් ඇත්ද මුහුනේ කුරුලෑ පිරිලා වදදෙනවද?? ඒ හැමදේකටම වඩා මූන අදුරු වෙලා ගිහින්ද ?? තවත් දුක් වෙන්න එපා.. මේ හැමදේකටම එකම විසදුමක් ගැන අපි අද කතා කරමු..  අද මන් කියන්න යන්නේ රත් හදුන් ආලේපනය ගැනයි මේ රත් හදුන් වලට හැකියාව තියෙනවා සම ගොඩක් හොදින් පෝෂණය කිරීමට ඒ වගෙමයි සමේ දැවිල්ල ගතිය අඩු කරලා සමට අවශ්‍ය තෙතමනය රැක දෙනවා.. ඒ හැමදේකටම වඩා සම ඉතාමත් හොදින් පැහැපත් කරනවා.. අපිට බොහොම පහසුවෙන්ම රත් හදුන් ආයුර්වේද බෙහෙත් බඩු කඩයකින් අරගන්න පුලුවන් ..  හරි යාලුවනේ වැඩි කතා ඕන නෑ අපි බලමුකෝ මේ ආලේපනය හදාගන්නේ කොහොමද කියලා   අවශ්‍ය ද්‍රව්‍ය 👉 රත් හදුන් කුඩු තේ හැදි 1 හොදින් ඉදුනු ගස්ලබු ගෙඩියක මදය තේ හැදි 2 මෙන්න මේ දෙවල් තමයි යාළුවනේ අපිට ඕන වෙන්නෙ මුලින්ම ඔයා කරන්න ඕනී පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනේ ඇස් වටා හැර කලින් සදහන් කල දේවල් එකට මිශ්‍ර කර හොදින්  ආලේප කරන්න. පසුව විනාඩි 20ක් වියලෙන්නට ඉඩ හැර සාමාන්‍ය වතුරෙන් සෝදා පිරිසිදු කර ගන්න....

Ayurvedic face steam

Image
                                අපි හැමෝම දන්න ෆේස් ස්ටීම් එක ගැන වෙනස්ම විදිහකට කරන හැටි කියලා දෙන්නයි ඔන්න මන් දැන් හදන්නෙ.. ෆේස් ස්ටීම් ගැන නම් දැන් ගොඩක් දෙනා දන්නවා.. දන්න නොදන්න අයටත් දැනගන්නත් එක්ක මන් පුංචි හදුන්වාදීමක් කරන්නම්..                             ඇත්තෙන්ම මොකක්ද මේ ෆේස් ස්ටීම් කරනවා කියන්නෙ.. ෆේස් ස්ටීම් කියන්නෙ අපේ සම තරමක් පිටතින්  උනුසුම් කර ගැනීමක් .. . ක්ලීනප් එකකදි අනිවාර්‍ය පියවරක් හැටියට අපි මේ ෆේස් ස්ටීම් එක සිදු කරනවා..   ෆේස් ස්ටීම් එකකදි සිදුවන දේ ගැන කතා කරනවා නම් මෙහෙමයි යාලුවනේ.. ෆේස් ස්ටීම් එකක් සිදු කිරීමෙන් අපේ සමේ සෑම සිදුරක්ම ඕපන් වෙලා  ඇතුලාන්තයේ ඇති අනවශ්‍ය තෙල් ගතිය පිටතට පැම්ණිනෙනවා.. සමේ ඇතුලත ඇති කුනු දුහුවිලි පහසුවෙන්ම ඉවත් කර ගන්න පුලුවන් අපිට මේ ෆේස් ස්ටීම් එකක් කිරීමෙන්..  ෆේස් ස්ටීම් එකක් දිනපතා කිරීම සුදුසු නැහැ.. එසේ දිනපතා හෝ වැඩි කාලයක් මුහුන ස්ටීම් කිරීමෙන් සම...

Homemade serum for glowing skin

Image
සම පැහැපත් කරගන්න serum එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ඔන්න මන් හදන්නෙ...😍😍😍😍            ❤ Serum එකක් කියන්නේ මොකක්ද?                             💟 යාලුවනේ serum එකක් කියන්නෙ අපිට පහසුවෙන්ම බාවිතා කරන්න පුලුවන් වගෙම... ඉක්මනින්ම සමට උරාගැනිමට හැකියාවක් තියෙන.... සමට හොද පෝශනයක් ලබාදෙන දියරයක්..😍😍😍 එක් එක් සමට වෙන් වෙන් වශයෙන් ගැලපෙන පරිදි අපිට serum වෙලදපොලෙන් මිලදි ගත හැක.... ඒත් අද මන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඕනෑම සමකට සුදුසු වෙන පැහැපත් සමක් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුලුවන් අපිට පහසුවෙන්ම හදා ගන්න පුලුවන් serum එකක් ගැන...😍😍😍😍                                අපිට මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි හන ඇට...  ❤හන ඇට වල ඇති ගුණ..                                   ...

Best face skin porsess treatment

Image
ඔන්න මන් අදත් ආවා ලස්සනට ඉන්න කැමති ඔයාලට beauty tips එකක් අරන්😍   වැඩි දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි පිම්පල්ස් නිසා ඇති වුනු මුහුනේ ඇති වලවල්...        අනේ අක්කි මගෙ මූන දොඩම් ලෙල්ලක් වගේ... හරිම කැතයි කියලා ...  එක එක ක්‍රීම් වර්ග සීරම් වර්ග පාවිච්චි කලත් ප්‍රතිඵල ලබාගන්න බැරි උනාද.....                ඔන්න අද ඉදන් දුක් වෙන්න දෙයක් නෑ.. ඉතාමත් අඩු මුදලකට.. 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නැචුරල් ට්‍රීට්මන්ට් එකක් අරන් ආවෙ යාලුවනේ ...                               අපි බලමු ට්‍රීට්මන්ට් එක කරන්නෙ කොහොමද කියලා 😊😊 .. අපිට මේකට අවශ්‍ය වෙනවා කොකුම් කුඩු      යාලුවනේ කොකුම් කුඩු සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ..... සාමාන්‍යයෙන් රුපියල් 60.00ක් වගේ මුදලක් තමයි වෙන්නෙ... මුලින්ම ඔයා කරන්න ඕනී මූන සාමාන්‍ය වතුරෙන් සෝදන්න.. ෆේස් වොශ් , සබන් වර්ග පාවිච්චි කරන්නේ නැතුව... ඊට පස්සෙ ඔයා කොකුම් කුඩු යෝගට් හැදි දෙ...

Menstrual cup

Image
                                      කොහොමද යාලුවනේ ඔන්න මන් අදත් ආවා ඔයාලට beauty tips එකක් අරන්.. 😍😍😍 හැමදාම ලස්සන ගැන කතා කරද්දි  කාන්තාවක් වශයෙන් තිබියයුතු ඉහලම ගුණංගයක් වන්නේ පිරිසිදු කම.. ඉතින් අන්න ඒ පිරිසිදු කම ගැන කතා කරද්දි ladies ලා හැමෝටම මතක් වෙන්නෙ මේ මාසිකව ඇති වන ශුද්දවීම ( period day) කියන දෙය.. එහිදී ඇතිවන වේදනාව රුධිරය පිටවීමේදී ඇතිවන අපහසුතාවයන් ගැන.. ඈත කාලයේ පටන් පැවතී ආ දෙයක් නම් රෙදි පොට්ටනි සැලකෙනවා.. period day එක දිනට පිටවන රුධිරය උරා ගැනීම සදහා රෙදි කැබැල්ලක් නවා එහි තබා ගැනීම  සිදු උනා.. තාක්ශණයෙ දියුණුවත් සමගම  එය සනීපාරක්ෂක තුවායක් හොදින් තෙත උරා ගැනීමට පුලුවන් පෑඩ් වර්ග නිශ්පාදන කලා... එය ඉතාමත් සාර්ථක උනා.. හැමදෙනාම එදිනට පෑඩ්ස් පාවිච්චියට පෙලඹුනා.. 😊😊😊😊😊😊.... නමුත් අපේ පොදු වැසිකිලි 🚽  🚻  අපිරිසිදු උනා.. 🤐 නිසියාකාරව බැහැර නොකිරීම නිසා... අන් අයටත් කෙතරම් අප්‍රසන්න බවක් දැනෙනවාද.. ටොයිලට් එකකට යන්නට බැහැ පෑඩ්ස් හැමතැන...