Homemade serum for glowing skin

සම පැහැපත් කරගන්න serum එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද කියලා
කියලා දෙන්නයි ඔන්න මන් හදන්නෙ...😍😍😍😍
         

 ❤ Serum එකක් කියන්නේ මොකක්ද?

                            💟 යාලුවනේ serum එකක් කියන්නෙ අපිට පහසුවෙන්ම බාවිතා කරන්න පුලුවන් වගෙම... ඉක්මනින්ම සමට උරාගැනිමට හැකියාවක් තියෙන.... සමට හොද පෝශනයක් ලබාදෙන දියරයක්..😍😍😍 එක් එක් සමට වෙන් වෙන් වශයෙන් ගැලපෙන පරිදි අපිට serum වෙලදපොලෙන් මිලදි ගත හැක.... ඒත් අද මන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඕනෑම සමකට සුදුසු වෙන පැහැපත් සමක් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුලුවන් අපිට පහසුවෙන්ම හදා ගන්න පුලුවන් serum එකක් ගැන...😍😍😍😍
                           

   අපිට මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි හන ඇට...

 ❤හන ඇට වල ඇති ගුණ..

                                        💟 skin එකට shine එකක් ලබා ගැනීමට පුලුවන්                           💟 අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කරයි                                                       💟 සමෙහි තෙතමනය ආරක්ශා කරයි                                                     💟 හිසකෙස් වලටද ඉතාමත් හොදයි                                                       💟 පිලිකා අවධනම නැති කරයි.
 අවශ්‍ය ද්‍රව්‍ය 👉හන ඇට කෝප්පයක් 👉 වතුර කෝප්ප් එක හමාරක් 👉 විටමින් ඊ කරල් දෙකක්
                                 
 

 සාදා ගන්නා ආකාරය ❤❤❤
                                 මුලින්ම හන ඇට හොදින් සෝදා ගන්න.. බාජනයක් ලිප තබා ගෙන එයට හන ඇට සහ වතුර දමා මද ගින්දරේ හොදින් උතුරවා ගන්න.. ටික වේලාවක් යනකොට හොදට පෙන දාලා උතුරනවා පෙනේවි ටිකෙන් ටික මේක ජෙල් ගතියක් වගේ තියෙනවා ඔයාලට දැනේවි ... අන්න එතකොට හන ඇට ටික ලිපෙන් බාගන්න... නිවෙන්නට ඉඩ හරින්න.. සාමාන්‍යයෙන් තමන්ට අල්ලන්න පුලුවන් රස්නය දැනෙනකල් නිවාගන්න... දැන් මේ තරමක් රස්නෙ තියෙන ජෙල් එක පිරිසිදු කප් එකකට පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හොදින් මිරිකා පෙරා ගන්න.... දැන් එසේ පෙරාගත් ජෙල් එක හොදින් නිවෙන්නට ඉඩ හරින්න දැන් එයට විටමින් ඊ කරල් දෙක කඩලා දාලා හොදින් කලවම් කර ගන්න... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 දැන් මෙය හැම රාත්‍රියකම කොට්න් පෑඩ් එකක් ආධාරයෙන් මුහුනේ ආලේප කරන්න... පසුදා උදෑසන සෝදා ඉවත් කර ගන්න ...😊😊😊😊😊 ඔයාට මේ ජෙල් සති 3ක් වගේ කාලයක් ශීතකරනයේ තබා ගෙන බාවිතා කරන්න පුලුවන් 😘😘😘😘😘😘😘😘😘😘 ...... ඔයාටම බලාගන්න පුලුවන් වෙනදටත් වඩා ඔයාගෙ face එක glow වෙනවා...



 හැමදාම වගෙම මේ වගේ beauty tips දැන ගන්න අපිත් එක්ක රැදිලා ඉන්න යාලුවනේ ...😍😍😍😍😍😍 ඔයාලට තියෙන රූපලාවණ්‍ය ගැටලු අපිට කියන්න. වගෙම මේ සත්කාර වලින් ලැබුන ප්‍රතිඵල ද අපිට කියන්න අමතක කරන්න එපා😘😘😘😘😘

🙏 ස්තූති 🙏

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream