Best face skin porsess treatment

ඔන්න මන් අදත් ආවා ලස්සනට ඉන්න කැමති ඔයාලට beauty tips එකක් අරන්😍   වැඩි දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි පිම්පල්ස් නිසා ඇති වුනු මුහුනේ ඇති වලවල්...
       අනේ අක්කි මගෙ මූන දොඩම් ලෙල්ලක් වගේ... හරිම කැතයි කියලා ...  එක එක ක්‍රීම් වර්ග සීරම් වර්ග පාවිච්චි කලත් ප්‍රතිඵල ලබාගන්න බැරි උනාද.....
               ඔන්න අද ඉදන් දුක් වෙන්න දෙයක් නෑ.. ඉතාමත් අඩු මුදලකට.. 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නැචුරල් ට්‍රීට්මන්ට් එකක් අරන් ආවෙ යාලුවනේ ...

                             
අපි බලමු ට්‍රීට්මන්ට් එක කරන්නෙ කොහොමද කියලා 😊😊 ..

අපිට මේකට අවශ්‍ය වෙනවා කොකුම් කුඩු

     යාලුවනේ කොකුම් කුඩු සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ..... සාමාන්‍යයෙන් රුපියල් 60.00ක් වගේ මුදලක් තමයි වෙන්නෙ...

මුලින්ම ඔයා කරන්න ඕනී මූන සාමාන්‍ය වතුරෙන් සෝදන්න.. ෆේස් වොශ් , සබන් වර්ග පාවිච්චි කරන්නේ නැතුව... ඊට පස්සෙ ඔයා කොකුම් කුඩු යෝගට් හැදි දෙකක ප්‍රමාණයක් වගේ අරගෙන ඇල් වතුරින් දිය කර ගන්න.....  කොකුම් කුඩු ජලයේ පා වෙන නිසා ටිකක් දිය කරන්න අමාරුයි ... ඒත් ඇගිල්ලෙන් තද කර එහා මෙහා කරමින් දිය කර ගන්න...  දැන් මේ කොකුම් කුඩු ආලේපය මුහුනේ ආලේප කරන්න...

ඉන්පසුව විනාඩි 45ක් වගේ කාලයක් තියලා වේලේන්නට ඉඩ හරින්න පසුව.. සාමාන්‍ය වතුරෙන් මූන සෝදා ගන්න...
      සේදූ පසුවත් මුහුනේ තරමක් තද ගතියක් වගේ දැනේවි එය එසේම තියෙන්නට හරින්න පැය දෙකක්වත්... එය ඔබට අපහසු නම් ෆේස් වොශ් එකක් බාවිතා කරලා මුහුන සෝදන්න ... ඒතකොට ඒ තද ගතිය මුහුනෙන් ඉවත් වෙනවා...
😊😊😊😊
                                           
මේ ට්‍රීට්මන්ට් එක දිනපතා කලත් කමක් නැහැ.. නැතිනම් පුලුවන් දවසක පුලුවන් වෙලාවකට කරන්න... ඔයාටම පුදුම හිතේවි මේ ආලේපයෙන් මේ තරම් රිසල්ට් එකක් ලැබුනද කියලා ..😍😍😍😍😍😍

       පුංචි පුංචි වලවල් ටික නම් ඉක්මනින් සති දෙකකින් වගේ  අඩු කර ගන්න පුලුවන් ... විශාල වූ වලවල් නම් තියෙන්නේ .. මාසයක් හෝ එක හමාරක් වගේ කාලයකින් අඩු කර ගන්න පුලුවන් ...... මේ ක්‍රමය මන් අත්හදා බලලා තියෙන නිසා විශ්වාසයෙන් මට කියන්න පුලුවන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන් කියලා😘😘😘😘😘😘😘😘😘
                               

ඉතින් යාලුවනේ හැමදාම වගෙම beauty tips with senu එක්ක රැදිලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූති ... දන්න සිංහලෙන් ලස්සන රහස් දැන ගන්න දිගටම රැදිලා ඉන්න අප සමගම😘😘😘😘😘😘 ලැබුන ප්‍රතිඵල අපිට කියන්නත් අමතක කරන්න එපා යාලුවනේ 😍😍😍😍😍

🙏 ස්තූති 🙏

Comments

  1. Muna saban walin wash nokarada meka krnna one. Duwili wage yana ekak nadda samanya wathuren witharak sodala meka kalata??

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Full body skin glowing treatment

Skin whitening rice cream