Homemade serum for glowing skin
සම පැහැපත් කරගන්න serum එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ඔන්න මන් හදන්නෙ...😍😍😍😍 ❤ Serum එකක් කියන්නේ මොකක්ද? 💟 යාලුවනේ serum එකක් කියන්නෙ අපිට පහසුවෙන්ම බාවිතා කරන්න පුලුවන් වගෙම... ඉක්මනින්ම සමට උරාගැනිමට හැකියාවක් තියෙන.... සමට හොද පෝශනයක් ලබාදෙන දියරයක්..😍😍😍 එක් එක් සමට වෙන් වෙන් වශයෙන් ගැලපෙන පරිදි අපිට serum වෙලදපොලෙන් මිලදි ගත හැක.... ඒත් අද මන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඕනෑම සමකට සුදුසු වෙන පැහැපත් සමක් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුලුවන් අපිට පහසුවෙන්ම හදා ගන්න පුලුවන් serum එකක් ගැන...😍😍😍😍 අපිට මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි හන ඇට... ❤හන ඇට වල ඇති ගුණ.. ...